සිම්බාබ්වේ ජනපති නියෝජිතවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

සිම්බාබ්වේ ජනපති නියෝජිතවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා

සිම්බාබ්වේ ජනපති නියෝජිතවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති වරයාගේ නියෝජිත වශයෙන් කටයුතු කරන Uebert Angel නැමැත්තා රන් ජාවාරම් හරහා ඩොලර් මිලියන ගණනක් මුදල් විශුද්ධිකරණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

 

අල් ජසීරා පුවත් සේවය විසින් වාර්තා කරන ලද එම පුවත තමන්ගේ ප්‍රතිරූපයට හානි පමුණුවාලීමට සිදුකරන ලද්දක් බව දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති නියෝජිත Angel කියා සිටී.

 

මෙම විදේශික නියෝජිතවරයා මෙරට දේවගැතිවරයෙකු ලෙස සැලකෙන ජෙරම් ප්‍රනාන්දු සමග ද හිතවත්කමක් ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ද ඡායාරූපයකට පෙනී සිටි ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

views

184 Views

Comments

arrow-up