එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි

එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.

 

අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියේ පසු වූ ඇය වසර 70ක් බ්‍රිතාන්‍ය රජ කිරුල දැරීය.

 

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර ඊයේ (08) උදෑසන ඇය හදිසියේ අසනීප වී ඇත.

 

කෙසේ නමුත් ඇය අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගාව ඊයේ (08) රාත්‍රියේ නිවේදනය කර තිබුණි.

 

views

324 Views

Comments

arrow-up