"දුසේරා" සැමරූ ඉන්දියානුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

"දුසේරා" සැමරූ ඉන්දියානුවෝ

"දුසේරා" සැමරූ ඉන්දියානුවෝ

ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ජනතාව දුසේර හින්දු උත්සවය සමරා තිබෙනවා.

ඔවුන් මෙලෙස උත්සවය සමරා ඇත්තේ වසර දෙකකට පසුවයි.

මෙම උත්සවයේදී හින්දු දෙවියා වන රාම විසින් හිස් 10 කින් යුත් යක්ෂ රජු වන රාවණ පරාජය කිරීම සැමරෙන අතර නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන බවයි සඳහන් වන්නේ.

ඉන්දියාව පුරා විවිධ චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් සමඟ මෙවර දුස්රා උත්සවය විචිත්‍රවත් ලෙස පැවැත්වී තිබෙනවා.

views

289 Views

Comments

arrow-up