රුසියාවේ ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

රුසියාවේ ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක්

 රුසියාවේ ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක්

වැග්නර් කුලී හේවා කණ්ඩායම ආරම්භ කළ කැරැල්ල මධ්‍යයේ රුසියාවේ නගරයක් වන Voronezh හි ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Voronezh හි ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් Gusev පැවසුවේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 100 ක් සහ වාහන 30 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යොමු කර ඇති බවයි

 

කෙසේ වෙතත් ගින්නට හේතුව ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශ නොමැති අතර පිපිරීමට පෙර එම ප්‍රදේශයේ හමුදා හෙලිකොප්ටරයක් ​​පියාසර කරන විඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

views

197 Views

Comments

arrow-up