JUN
19
මෙක්සිකෝවේ භුකම්පනක්

මෙක්සිකෝවේ රිච්ටර් මාපක ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භුකම්පනක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මෙම භූකම්පනය හට ගෙන ඇති අතර මේ හේතුවෙන් සුනාමි අවධානමක් ඇති වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
182 Views
Comments