තවත් භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

තවත් භූ කම්පනයක්

තවත් භූ කම්පනයක්

බංග්ලාදේශයේ රිච්ටර් මාපක 4.8 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අද (16) අලුයම සිදු වූ භූමිකම්පාව ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.

 

අද දිනයේ දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේද ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබුණි.

views

212 Views

Comments

arrow-up