JUN
16
මධ්‍යම කැනඩාවේ බිහිසුණු රිය අනතුරක්

මධ්‍යම කැනඩාවේ Manitoba පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 25 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම වයස්ගත පුද්ගලයින් පිරිසක් බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
අධික වේගය අනතුරට හේතු වී ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
253 Views
Comments