MAR
30
පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්නකින් 30ක් මරුට

පිලිපීනයේ පුද්ගලයන් 250 ක් රැගෙන යමින් තිබූ MV Lady Mary Joy 3 මගී ප්‍රවාහන යාත්‍රාවේ හටගත් ගින්නකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මිය ගිය පිරිස අතර මාස හයක ළදරුවෙකු ද සිටින අතර රාත්‍රී 11.00 ට පමණ ඇතිවූ ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවද වාර්තා වේ.
කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 35 ක් ඇතුළු පුද්ගලයන් පිරිසක් බේරාගෙන ඇති බව වෙරළාරක්ෂක නිලධාරීන් පවසා සිටී.
180 Views
Comments