OCT
05
ඔක්තෝබර් 9 සිට පාකිස්තානයේ විරෝධතා මාලාවක්

ඔක්තෝම්බර් 8 වනදා සිට පාකිස්ථානය තුල ආණ්ඩුවට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ කරන බවට එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා සිටිනවා.
ඔහු ප්‍රකාශ කර සිටින්නේ පාකිස්ථානයේ නව පාලන බලය තහවුරු කරගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවයි.
පසුගිය අප්‍රේල් මාසයේදී පාකිස්තාන විපක්ෂ සන්ධානය මගින් හිටපු අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගයකින් පරාජයට පත් කරනු ලැබුවා.
218 Views
Comments