NOV
08
ඇමරිකාවේ මධ්‍යකාලීන ඡන්ද විමසීම අද

ඇමරිකාවේ මධ්‍යකාලීන ඡන්ද විමසීම අද(08) ආරම්භ වුණා.
ඒ සඳහා මිලියන හතළිහකට වඩා ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ සාමාජිකයන් 435ක් සහ ප්‍රාදේශීය තනතුරු රාශියක් සඳහා මන්ත්‍රීවරු මෙහිදී තෝරා පත් කර ගැනීමට නියමිතයි.
259 Views
Comments