යුරෝපයෙන් රුසියාවට තහංචි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

යුරෝපයෙන් රුසියාවට තහංචි

යුරෝපයෙන් රුසියාවට තහංචි

යුරෝපා රටවල සංචාරය කරන රුසියානුවන්ට වීසා නීති රීති දැඩි කරන බව යුරෝපා සංගමය දන්වා තිබෙනවා.

යුක්‍රේනයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගවලට විරෝධය පලකිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් රුසියාව යුරෝපා සංගමයේ මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. 

views

221 Views

Comments

arrow-up