නේපාලයේ භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

නේපාලයේ භූ කම්පනයක්

නේපාලයේ භූ කම්පනයක්

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද(08) අළුයම භූමිකම්පාවක්  හටගෙන තිබෙනවා.

එය කත්මන්ඩු නුවර සිට කිලෝමීටර් 155ක් දුරින් සහ කිලෝමීටර් 100ක් ගැඹුරින් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාව රික්ටර් මාපක 4.5 ක් ලෙස දැක් වුණා. 

views

197 Views

Comments

arrow-up