ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව මිසයිල අභ්‍යාසයක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව මිසයිල අභ්‍යාසයක

ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව මිසයිල අභ්‍යාසයක

ඇමරිකාව හා දකුණු කොරියාවේ එක්ව දකුණු කොරියානු මුහුද ආසන්නයේ මිසයිල අභ්‍යාසයක් සිදුකර තිබෙනවා.

ඒ උතුරු කොරියාව සිදුකළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාරයක් ලෙසයි.

උතුරු කොරියාවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය ද රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි. 

views

237 Views

Comments

arrow-up