උතුරු කොරියාවෙන් ඔත්තු බලන චන්ද්‍රිකාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

උතුරු කොරියාවෙන් ඔත්තු බලන චන්ද්‍රිකාවක්

උතුරු කොරියාවෙන් ඔත්තු බලන චන්ද්‍රිකාවක්

උතුරු කොරියාව සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

එරට නායක කිම් ජොං අන් මේ සඳහා කටයුතු සූදානම් කරන ලෙස නියෝග කර ඇති බව ද වාර්තා වේ.

 

එරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිෂ්පාදනය අවසන් කර ඇති බව පසුගිය දිනෙක උතුරු කොරොයානු ජාතික අභ්‍යවකාශ සංවර්ධන පරිපාලන අංශයේ සිදුකළ සංචාරයක් අතරතුර ඔහු කියා සිටියේය.
 

views

253 Views

Comments

arrow-up