ඉන්දියාවේ අයවැය ගැන තලෙයිබාන් සතුටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ඉන්දියාවේ අයවැය ගැන තලෙයිබාන් සතුටු වෙයි

ඉන්දියාවේ අයවැය ගැන තලෙයිබාන් සතුටු වෙයි

මෙවර ඉන්දියාවේ අයවැය පිළිබඳ සතුටු වන තලෙයිබාන් පාලනය බව පවසයි.

 

ඒ මෙවර ඉන්දීය අයවැය මගින් පාකිස්ථානයට වෙන්කර ඇති ආධාර හේතුවෙනි.

 

මෙවර ඉන්දීය අයවැය මගින් පාකිස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක සහන පැකේජයක් යෝජනා කර තිබේ.

 

ඒ තුලින් දෙරට අතර සබඳතා හා විශ්වාසය තවදුරටත් වැඩි වනු ඇතැයි තලෙයිබාන් පාලනය පවසයි.

views

183 Views

Comments

arrow-up