ජර්මනියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ජර්මනියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

ජර්මනියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

ජර්මනියේ හැම්බර්ග් හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන අතර විදෙස් මාධ්‍ය සදහන් කර සිටින්නේ මෙම වෙඩි තැබීමත් සමග හැම්බර්ග් හි මාසයක් තුළ වාර්තා වූ දෙවන සිදුවීම මෙය බවයි.

 

මීට පෙර ද හැම්බර්ග් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදු වූ වෙඩි තැබීමකින් අට දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබූ බව වාර්තා විය.

 

සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

views

172 Views

Comments

arrow-up