OCT
30
සෝමාලියාවේ පිපිරීමකින් 100ක් ජීවිතක්ෂයට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් තුන්සීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එරට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී තිබෙනවා.
210 Views
Comments