බ්‍රිතාන්‍ය රජු සාම්ප්‍රදායික චාරිකාවට සූදානමින්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

බ්‍රිතාන්‍ය රජු සාම්ප්‍රදායික චාරිකාවට සූදානමින්

බ්‍රිතාන්‍ය රජු සාම්ප්‍රදායික චාරිකාවට සූදානමින්

බ්‍රිතාන්‍යයේ නව රජු බවට පත් වූ තුන්වන චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සිදුකරන චාරිකාවට සූදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්ත, සහ වේල්සයේ සංචාරය කිරීමට නියමිතයි.

මෙම සංචාරය සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනිය එලිසබෙත් ට්‍රස් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

views

277 Views

Comments

arrow-up