SEP
04
ඉරානය හදිසි ප්‍රහාරයකට සූදානම්

ඉරානය හදිසි ප්‍රහාරයකට සූදානම් වෙමින් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඔවුන් සිය දේශ සීමා වල ආරක්ෂාව ද තර කර ඇති අතර ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් මෙලෙස සූදානම් වන්නේ ඇමරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි හදිසි ප්‍රහාරයකටයි.
262 Views
Comments