බංග්ලාදේශ අගමැතිනියගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

බංග්ලාදේශ අගමැතිනියගෙන් ප්‍රකාශයක්

බංග්ලාදේශ අගමැතිනියගෙන් ප්‍රකාශයක්

සමස්ත ලෝකයම අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක් වුවද තම රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා ප්‍රකාශ කර තිබෙනවා.

ඇය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ ඒ.එන්.අයි පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

කොරෝනා වසංගතය හමුවේ දී මෙන්ම රුසියානු යුද ගැටුම් හමුවේ ද තම රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා. 

views

283 Views

Comments

arrow-up