OCT
05
චීන ණය හේතුවෙන් කෙන්යාවේ අර්බුද රැසක්

චීනයේ ණය උගුලට හසුව සිටින කෙන්යාවේ ක්ෂේත්‍ර රැසක් මේවනවිට චීනය නිසාම කඩා වැටීමට ලක්ව ඇත.
ඒ චීනයේ අඩු ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික උපකරණ හා එරට වගකීම් විරහිත ආයතන සමග කෙන් යාව ආරම්භ කර ඇති ගනුදෙනු හේතුවෙන් බව පැවසේ.
චීනය යනු මේවනවිට කෙන්යාවේ විශාලතම ණය හිමියා වන අතර කෙන්යාවේ විදෙස් ණයවලින් සියයට 67 කට පමණ හිමිකම් කියන්නේ චීනයයි.
217 Views
Comments