ජනපති පුටින් බලයෙන් ඉවත් කිරීමට සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

ජනපති පුටින් බලයෙන් ඉවත් කිරීමට සාකච්ඡාවක්

ජනපති පුටින් බලයෙන් ඉවත් කිරීමට සාකච්ඡාවක්

රුසියානු ජනපති විලැද්මීර් පුටින් බලයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු වී ඇති බව රුසියානු නිලධාරීන් අනාවරණය කර ඇති බව යුක්රේන ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුටින් ඉවත් කර ඒ වෙනුවට පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි. 

views

218 Views

Comments

arrow-up