යුක්‍රේන නාවිකයන් දෙදෙනෙකු නෞකාවකදී මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

යුක්‍රේන නාවිකයන් දෙදෙනෙකු නෞකාවකදී මියයයි

යුක්‍රේන නාවිකයන් දෙදෙනෙකු නෞකාවකදී මියයයි

ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක සේවය කරමින් සිටි යුක්‍රේන නාවිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා වයස අවුරුදු 41 සහ 53 යන වයස්වල පසුවන්නන්.

මේ වන විට අදාළ නෞකාව ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති අතර ගාල්ල මහේස්ත්‍රාත්වරිය වෙත අද(02) දිනයේ සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කිරීමට නියමිතයි.

views

207 Views

Comments

arrow-up