ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මියයයි

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මියයයි

අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් සංදර්ශනයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

ගුවන් සංදර්ශනය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


 
අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

283 Views

Comments

arrow-up