JUN
25
ටොංගා දූපතේ භූකම්පනයක්

ටොංගා දූපතට කිලෝමීටර් 40ක පමණ දුරින් යුත් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්ව ඇති අතර මේ හේතුවෙන් සූනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.
248 Views
Comments