බෝට්ටුවක් පෙරළී පාසල් ළමුන් 49ක් ජිවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

බෝට්ටුවක් පෙරළී පාසල් ළමුන් 49ක් ජිවිතක්ෂයට

බෝට්ටුවක් පෙරළී පාසල් ළමුන් 49ක් ජිවිතක්ෂයට

වයඹදිග පාකිස්තානයේ ජලාශයක් නැරඹීමට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් පාසැල් ළමුන් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.

ළමයින් සියලු දෙනාම අවුරුදු 7ත් 14ත් අතර වයස්වල පසුවන්නන්.

ළමුන්ට අමතරව බෝට්ටුව පැදවූ පුද්ගලයා සහ ගුරුවරයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

views

199 Views

Comments

arrow-up