දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත්

දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත්

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවින් සැමරුමක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

 

විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමඟ සමීපව සොයා බලමින් අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

 

views

212 Views

Comments

arrow-up