JAN
07
කතානායකකම මැකාතිට

ඇමරිකාවේ නව කතානායකවරයා ලෙස කෙවින් මැකාති පත්වී තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ 55වැනි කතානායකවරයා ලෙසයි ඔහු ධුරයට පත්ව තිබෙන්නේ.
එමෙන්ම වසර 160 කට පසු තේරීම් වට කිහිපයකට පසුව කථානායකවරයකු තේරී පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.
188 Views
Comments