MAR
30
ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ හෙලිකොප්ටර් අනතුරකින් නව දෙනෙකු මරුට

ඇමරිකාවට අයත් එච්. එච්. 60 බ්ලැක් හෝක් වර්ගයට අයත් හෙලිකොප්ටර් දෙකක් කෙන්ටකි ප්‍රාන්තයේ ටිග් ප්‍රදේශයේ දී කඩාවැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරෙන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
210 Views
Comments