9/11 ප්‍රහාරයට සම්බන්ධ වයස්ගතම සිරකරුවාට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

9/11 ප්‍රහාරයට සම්බන්ධ වයස්ගතම සිරකරුවාට නිදහස

9/11 ප්‍රහාරයට සම්බන්ධ වයස්ගතම සිරකරුවාට නිදහස

සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ ව බන්ධනාගාව බන්ධනාගාර ගත කර සිටි ඇමරිකාවේ වයස්ගත ම සිරකරුවාට නිදහස හිමි වී තිබෙනවා.

2001 වසරේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානීන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවටයි.

75 හැවිරිදි පකිස්ථානු ජාතිකයෙකු වන සයිෆුල්ලා පචර් වන මොහු වසර විස්සකට වැඩි කාලයක් සිරගත කර තිබුණා. 

 

views

232 Views

Comments

arrow-up