iPhone කර්මාන්ත ශාලාවක් ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

iPhone කර්මාන්ත ශාලාවක් ඉන්දියාවට

iPhone කර්මාන්ත ශාලාවක් ඉන්දියාවට

Apple iPhone එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති බව Bloomberg News පවසනවා.

මෙය Tata Group සහ තායිවානයේ iPhone සැපයුම්කරු වන Wistron Corp සමග හවුල් ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් Apple, Tata Group, Wistron යන සමාගම් වලින් කිසිවෙකුත් මේ පිළිබඳව නිල වශයෙන් අදහස් දක්වා නැහැ.

views

231 Views

Comments

arrow-up