FEB
23
සියදිවි නසාගැනීම් වලට මොළයේ ආසාදන හේතු වන බව නවතම පර්යේෂණයකින් හෙළි වේ

මොළයේ පවතින ආසාදන හේතුවෙන් විශාදය, කාංසාව සහ සියදිවි නසා ගැනීමට පිළිබඳ අදහස් පහළ වන බව නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබේ.
ඊයේ දිනයට යෙදී තිබූ ‘ලෝක එන්සෙෆලයිටිස්’ දිනයේදී ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත.
මොළයේ ආසාදන රෝග නිසා වසරකට ලොව පුරා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවත්, මොළය ආසාදන රෝග පිළිබඳ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ප්‍රකාශක ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න කියා සිටියේ.
172 Views
Comments