FEB
22
සිමෙන්ති වල ශක්තිය වැඩි කරන්න නව රසායනිකයක්

සිමෙන්ති සහ රබර් නිෂ්පාදනයේ දී එහි ශක්තිය ඉහල නැංවීමට බව රසායනිකයක් හඳුන්වා දී තිබේ. ඒ බෝගල ග්‍රැෆයිට් සමාගම විසිනි.
ග්‍රැෆයිට් ඔක්සයිඩ් නම් වූ මෙම රසායනිකය රබර්, ප්ලාස්ටික් සහ සිමෙන්ති නිෂ්පාදනයේ දී එහි ශක්තිය වැඩි කිරීම සදහා යොදා ගැනීමට අපේක්ෂිතය.
මේ වන විටත් අදාළ පර්යේෂණ සිදු වන බව එම සමාගම පවසා සිටී.
193 Views
Comments