FEB
21
Meta INC වෙතින් ගිණුම් සත්‍යාපනය කිරීමේ නව ක්‍රමයක්

Instagram සහ Facebook පරිශීලකයන්ට ම ගිණුම් සත්‍යාපනය කිරීම සඳහා මුදල් ගෙවීමට ඉඩ සලසන ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
Mark Zuckerberg තම Instagram හි මේ බව ප්‍රකාශ කර සිටියි.
මෙම සත්‍යාපනය සාමාන්‍ය පරිශීලකයන්ට මසකට ඩොලර් 11.99 ක් සහ ඇපල් නිෂ්පාදක පාරිභෝගිකයන්ට ඩොලර් 14.99 ක් ගෙවා ලබාගත හැකිය.
ඕස්ට්‍රේලියාව නවසීලන්තය සහ සහ තවත් රටවල් කිහිපයක මෙම සතිය තුළ මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වාර්තා වේ.
188 Views
Comments