Blood Test එකකින් පිළිකා හොයන්න ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

Blood Test එකකින් පිළිකා හොයන්න ක්‍රමයක්

Blood Test එකකින් පිළිකා හොයන්න ක්‍රමයක්

රුධිර බිංදුවකින් පිළිකා හඳුනාගත හැකි ජෛව සංවේදකයක් නිපදවා තිබේ. Cho Yoon-kyoung ගේ නායකත්වයෙන් යුතු පර්යේෂකයින් කණ්ඩායමක් මෙම සොයාගැනීම සිදුකර ඇත. මෙම ක්‍රියාවලිය ඔවුන් SEEDING ලෙස නම් කර ඇත.


මෙම ජෛව සංවේදන තාක්ෂණය මගින් පිළිකා වර්ග මෙන්ම බෝවන රෝග හඳුනාගැනීම සඳහා ද හැකියාව ඇත.


පර්යේෂණ තවදුරටත් පුළුල් කරමින් රෝග විනිශ්චය සඳහා උපකරණයක් සංවර්ධනය කිරීම පර්යේෂකයින් ගේ අරමුණ බව පවසා ඇත.

views

529 Views

Comments

arrow-up