ඉලෙක්ට්‍රික් පාපැදිවලට DSI වෙතින් ටයර් හඳුන්වා දෙයි.

DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි.
එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය.
ඉලෙක්ට්‍රික් පැපැදි සඳහා සාමාන්‍ය පාපැදි ටයර් භාවිතය සුදුසු නොවන අතර ඊටම සුවිශේෂ ලෙස නිපදවූ ටයර් යෙදිය යුතුය. DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි සඳහාම නිපදවන ටයර් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේද ඉහළ ඉල්ලුමක් ඇත.
ඉලෙක්ට්‍රික් පාපැදි සාමාන්‍ය පාපැදිවලට වඩා වැඩි වේගයකින් ගමන් කරන නිසා මෙන්ම එහි ස්වයංක්‍රීය භාවිතය වැඩි නිසා පාපැදියේ ස්වයං ධාවනය සහ ගමන් කරන්නන්ගේ ආරක්ෂාව සඳහා ඊටම විශේෂයෙන් නිර්මාණය කළ ටයර් භාවිත කළ යුතුය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
452 Views
Comments