අවසර හිමි වූ පියාඹන කාරය

Alef Aeronautics ගේ පියාසර කරන මෝටර් රථයට ඇමරිකානු රජයෙන් නීතිමය අනුමැතිය ලබා දී ඇත.
Aero Law Center ආයතනයට අනුව, එක්සත් ජනපද Federal Aviation Administration (FAA) වෙතින් විශේෂ ගුවන් යෝග්‍යතා සහතිකයක් ලැබී ඇති බව එම මෝටර් රථ සමාගම නිවේදනය කර සිටී.
මෙවැනි වාහනයක් එක්සත් ජනපදයේ සහතික කළ පළමු අවස්ථාව මෙය වේ.
මෙම පියාඹන මෝටර් රථය විදුලි බලයෙන් ක්‍රියාකරන අතර එක් අයෙකු හෝ දෙදෙනෙකු රැගෙන යා හැක.
මෝටර් රථය දළ වශයෙන් ඩොලර් 300,000 ක පමණ මුදලක් වේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
485 Views
Comments