සඳ ගමනට සැරසෙන රුසියාවේ ලූනා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

සඳ ගමනට සැරසෙන රුසියාවේ ලූනා

සඳ ගමනට සැරසෙන රුසියාවේ ලූනා

දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි.


රුසියාව සඳට රොබෝ ගවේෂණ යානා යැවීම් කළේ සෝවියට් රුසියාව පැවැති සමයේ, ඇමෙරිකාව සමඟ නිරවි යුද්ධයක පැටැලී සිටිද්දීය.


සෝවියට් රුසියාව පළමුවෙන් සඳට යානාවක් යැවුවේ 1976 වසරේදීය.


රුසියාව අලුතින් සඳට යැවීමට සූදානම් වන්නේ සඳට පතිත කරමින්, ගවේෂණ කටයුතු සිදු කළ හැකි ආකාරයේ යානයකි. මෙය 'ලූනා 25' යනුවෙන් නම් කර ඇත.

views

270 Views

Comments

arrow-up