ලංකාවේ තේ ගැන තොරතුරු දැනගන්න මොබයිල් ඇප් එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ලංකාවේ තේ ගැන තොරතුරු දැනගන්න මොබයිල් ඇප් එකක්

ලංකාවේ  තේ  ගැන තොරතුරු දැනගන්න මොබයිල් ඇප් එකක්

තේ වගාව පිළිබද  සියලු තොරතුරු දැනගැනීම සඳහා ජංගම දුරකථන යෙදුමක් ආසියානු තේ සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය සහිතව ඉදිරියේදී හඳුන්වා දෙන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

 

තේ වගාවට අදාළ තාක්ෂණික දැනුම, ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ද මෙමගින් දැන ගත හැකිය.

 

තේ ඉඩම් ලියාපදිංචි කිරීම, තේ වගාබිම් ආශ්‍රිත තොරතුරු පහසුවෙන් රැස්කිරීම මෙන්ම දිවයින පුරා පවතින තේ වගා බිම්වල දෛනික තේ දලු නිෂ්පාදනය පිළිබඳ දත්ත ද මෙම යෙදවුම මගින් ලබාගැනීමට සැලසුම් කර තිබේ.

views

177 Views

Comments

arrow-up