"Apple Vision Pro"
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

"Apple Vision Pro"

"Apple Vision Pro"

නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ හෙඩ්සෙට් එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ. "Apple Vision Pro" ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර 10කින් පමණ නිපදවූ පළමු ප්‍රධාන උපාංගය ලෙස සැලකෙයි.

 

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් පැවසුවේ නව උපාංගය මගින් යතාර්ථ ලෝකය සහ අථත්ය (virtual) ලෝකය හොඳින් මිශ්‍ර කෙරෙන බවය.  

 

 

පැය දෙකක් පමණ කාලයක් එහි බැටරිය ක්‍රියාත්මකව පවතින අතර එහි මිල ඩොලර් 3,499කි. ලබන වසර වනවිට එය අමෙරිකාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කෙරේ.

 

 

 

 

views

377 Views

Comments

arrow-up