JUL
04
ට්විටර් සමග තරගයට එන ත්‍රෙඩ්ස්

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට මෙටා සමාගම කටයුතු කර තිබේ.
ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමක් වන අතර එය ලබන බ්‍රහස්පතින්දා (06) හඳුන්වාදීමට නියමිතය.
මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙම හඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.
454 Views
Comments