දූෂිතයින් රකින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

දූෂිතයින් රකින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

දූෂිතයින් රකින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සමාජයේ නියෝජිතයින් පිරිසක් චෝදනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වල දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන බවයි.

 

ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට නොව නිලවරණ වල ඡන්ද ඉලක්ක කරගෙන බව ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නියෝජිතයෙකු වන නිරෝෂ් චන්දන මහතා අම්පාර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

views

207 Views

Comments

arrow-up