ශ්‍රීලනිපය රනිල්ට සහයදීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ශ්‍රීලනිපය රනිල්ට සහයදීමට තීරණය කරයි

ශ්‍රීලනිපය රනිල්ට සහයදීමට තීරණය කරයි

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඊයේ(31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

 

එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි." යනුවෙනි. 

views

222 Views

Comments

arrow-up