JUL
29
මුස්ලිම් කොංග්‍රස් සහාය සජිත්ට ?

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සමගි ජන බලවේගය පක්ෂය වෙත හිමිවනු ඇති බව වාර්තා වෙයි.
ඒ එම පක්ෂය මේ වන විටත් සමගි ජන බලවේගය සමග කටයුතු කිරීම හේතුවෙනි.
කෙසේවෙතත් සිය පක්ෂය විසින් සහාය ලබාදෙනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ලබන ඉරිදා දිනයේ පක්ෂ උත්තරීතර මණ්ඩලය රැස්වී සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කළේය.
241 Views
Comments