හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ සහය සජබය ට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ සහය සජබය ට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ සහය සජබය ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්විය.

 

තිලකරත්න මහතා බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි.

 

තිලකරත්න මහාතට අමතරව ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්වූවාය.

views

264 Views

Comments

arrow-up