2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2023 වසර සඳහා වන අයවැය 03 වන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

 

ඒ අනුව අද (08) පැවති ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්දය 123ක් ලැබුණ අතර අයවැයට විපක්ෂව ලැබුණේ ඡන්ද 80ක් පමණි.

 

තවද මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි තිබුණි.

 

ඒ අනුව 2023 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත විය.

 

views

213 Views

Comments

arrow-up