උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි

උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි

පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ඊයේ (24) පැවසීය.

 

 

පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉදිරියට ඒමට ඉඩ නොතැබිය යුතු බව කී එස්. බී. දිසානායක මහතා කිසිවක් නොතකා එවැනි ඉල්ලීම් ඉදිරියට එනවා නම් වාහාම නැවැත්වීම ඉතාම යෝග්‍යය බව ද සඳහන් කළේය.

views

701 Views

Comments

arrow-up