අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි – දයාසිරි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි – දයාසිරි

අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි – දයාසිරි

අසූචි නැවකට වන්දි ගෙවූ ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

 

ඒ, පසුගිය දා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ,

 

"මං දන්නෑ මොකක්ද මේකෙ තියෙනනෙ, ඉතිං පොහොර දැකපුත් නැති, පොහොර පාවිච්චි කරපුත් නැති අයට පොහොර නැවකට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. මං හිතන්නෙ ලෝකෙ අසූචි නැවකට වන්දි ගෙවපු එකම රට ලංකාව”යනුවෙනි.

views

785 Views

Comments

arrow-up