විග්නේෂ්වරන් යළි 13 ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

විග්නේෂ්වරන් යළි 13 ඉල්ලයි

විග්නේෂ්වරන් යළි 13 ඉල්ලයි

දෙමළ හා මුස්ලිම් ජනතාවට අනිවාර්යෙන් 13වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරනවා.

 

දෙමළ හා මුස්ලිම් පක්ෂ ඊයේ කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

 

මෙම සාකච්ඡා වල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ද එක්ව සිටියා.

views

817 Views

Comments

arrow-up