2022 අගමැති රනිල්..?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

2022 අගමැති රනිල්..?

2022 අගමැති රනිල්..?

ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

 

ඒ, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවකදීයි.

 

 

අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට යන බවට රාවයක් පැතිර ඇතැයි ද එහි සත්‍යතාවයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරන ලදි .

views

806 Views

Comments

arrow-up